Cheena Cinderella – චීන සින්ඩරෙල්ලා
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.ජෙනී – JENNIE
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.Diary Of Oliviya – ඩයරි ඔෆ් ඔලීවියා
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
Diary Of Oliviya – ඩයරි ඔෆ් ඔලීවියා
Kalana Muthukuda – කළණ මුතුකුඩ
Description
Diary Of Oliviya – ඩයරි ඔෆ් ඔලීවියා
Kalana Muthukuda – කළණ මුතුකුඩ
එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !
ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.
කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .
කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .
හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .
Additional information
| Weight | 0.5 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 72 |

Reviews
There are no reviews yet.