සිකුරාජධී – Sikurajadi
Original price was: රු950.00.රු810.00Current price is: රු810.00.ඕව(ර්)තින්කින් – Overthinking
Original price was: රු500.00.රු475.00Current price is: රු475.00.ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ
Description
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ
ජිවිතේ දේවල් මේ තරම් නරක විදියට සිද්ද වෙද්දී..
හැමදේම කොහොම හරියන්නද කියලා හිතෙනවා අපිට..
ඒත් විශ්වාස කරන්න, හැමදේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව..
හැමදේකටම වෙලාවක් තියෙනවා..
ඒ වෙලාව එනකන් කොහොම හරි අපිට අල්ලගෙන ඉන්න වෙනවා..
ජීවිතේ උන වැරදි වලට පසුතැවිලි වෙන්න..
ඒත් අමතක කරන්න එපා පරණ දේවල් වෙනස් කරන්න අපිට බැරි උනාට ඉස්සරහට එන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා…🥹
ලැබිලා තියෙන මොහොත රස විඳින්න..☺️
” මේ මොහොත විතරයි රහම 🌹”
Additional information
| Weight | 0.53 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 494 |

Reviews
There are no reviews yet.