සෝඩා ඕනේ නෑ – Soda Ona Na
Original price was: රු400.00.රු350.00Current price is: රු350.00.සුලභ මානසික ආබාධ
Original price was: රු475.00.රු428.00Current price is: රු428.00.ගෙන්ජි මොනොගතරි – Genji Monogathari
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
ගෙන්ජි මොනොගතරි ලොව ප්‍රථම නව කථාව ලෙස සැලකෙතත් එය වර්තමාන ප්‍රේම කථාවක් බඳුය. එකොළොස්වන සියවසේ ජපන් ප්‍රභූ පසුබිමේ ලියවුණත් එය වර්තමාන සෙල්ලක්කාර එහෙත් ස්ත්‍රීන් ආකර්ශනය වන සියළු ලක්ෂණ වලින් හෙබි පුරුෂයකුගේ කතාවකි. එය ස්ත්‍රියක් අතින් ලියවීම විශේෂයකි. මුර සාකි ආර්යාව අවසාන කාලයේ මෙහෙණියක වී ආරාමික දිවියක් ගතකොට තිබේ. බෞද්ධ හා ෂින්ටෝ ඇදහිලි ද විවිධ අභිචාර විධි ද සඳහන් වෙතත් එකල ජපන් දේශපාලනය ද මනාව චිත්රනය වේ.
ගෙන්ජි මොනොගතරි – Genji Monogathari
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 328 |

Reviews
There are no reviews yet.