ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – SILVER EDITION

Original price was: රු750.00.Current price is: රු720.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – DIAMOND EDITION

Original price was: රු490.00.Current price is: රු465.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION

Weight 0.4 kg
Author

,

Publisher

ISBN: 10185043-0018

රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.

Out of stock

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition

සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION

සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්‍රශ්න පත්‍රවලින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – General Edition, 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ප්‍රකාශයට පත් වූ අතර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

Additional information

Weight 0.4 kg
Author

,

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

අක්‍රාවේ අත්පිටපත – Akrawe Athpitapatha

0.24 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු810.00.

මාරායණය – Marayanaya

0.33 kg
In Stock
Original price was: රු950.00.Current price is: රු855.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare