කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya

Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

කාන්තාරයේ දරුවෝ | කාන්තාරයේ කුසුම

Original price was: රු1,900.00.Current price is: රු1,600.00.

හදවත් වරක් 1 | හදවත් වරක් 2

Weight 1 kg
Author

Publisher

ISBN: B0200 | B0201

රු2,700.00

Out of stock

හදවත් වරක් 1 | හදවත් වරක් 2 ( Hadawath Warak )

Niluka Brandon – නිලූකා බ්‍රැන්ඩන්

Out of stock

Email when stock available

Description

හදවත් වරක් 1 :-

“…මැටි ගොඩක් අහු වෙච්ච පමණින් ලෝකෙ හොඳම කුඹලාට පවා බෑ වළං හදන්න.
ඉස්සෙල්ලා මැටිපදං කරන්න ඕනෙ.
ඊට පස්සෙ තමන්ට ඕන හැඩේට නවාගන්න පුළුවන් වෙන්න වතුර දාලා ඒ මැට්ට හුරතල් කරන්න ඕනෙ.
ඒ මොන පුකක්වත් නොකර සකපෝරුව කැරකුවොත්
මැට්ට විතරක් නෙවෙයි, කුඹලත් ෆේල් වෙනවා…”

 

හදවත් වරක් 2 :-

අහම්බයකින් මිස අපී-හමු නොවෙමු කිසිදා යලී

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…

Additional information

Weight 1 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “හදවත් වරක් 1 | හදවත් වරක් 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare