හඩන විල - Handana Wila | egenumabooks.lk

හඩන විල – Handana Wila

Weight 0.39 kg
Author

Publisher

Pages

343

SKU: B165

රු900.00 Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

නෝණාවරුණි, මහත්වරුණි…. මේ තියෙන්නෙ අවුරුදු තිහක් තිස්සෙ එකතු කරපු මගේ එකතුව… මම දන්නවා මේක එක්තරා විකාර දෙයක් විදියට ඕගොල්ලෝ දකිනව කියලා. ඒත් මේක මගේ විනෝදාංශය…….

සමහර මිනිස්සු පරණ මුද්දර එකතු කරනවා. සමහර මිනිස්සු කාසි එකතු කරනවා. සමහරක් මැරුණු සමනල්ලු එකතු කරනවා. ඒත් මගේ රස්සාව මිනී වළඳාන එක….ඉතින් මගේ විනෝදාංශය මිය ගිය මිනිස්සුන්ගේ දත් එකතු කරන එක. මේ ගමේ මිය ගිය හැම මිනිහෙකුගෙන්ම එකම එක දත ගානේ මේ බෝතල්වල තියෙනවා.

Additional information

Weight 0.39 kg
Author

Publisher

Pages

343

Reviews

There are no reviews yet.

Be the first to review “හඩන විල – Handana Wila”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.