සෝල්ට්මාෂ් අබිරහස – Soltmash Abirahasa
Original price was: රු1,900.00.රු1,710.00Current price is: රු1,710.00.කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.- You cannot add "බිඳුණු බිලින්දා - Bindunu Bilinda" to the cart because the product is out of stock.
හොරබඩු කොල්ලය – Horabadu Kollaya
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
නිලේකා ධනංජනී ගුණවර්ධන – Nileka Dhananjani Gunawardhana
Franklin W. Dixon | The Hardy Boys
හොරබඩු කොල්ලය – Horabadu Kollaya
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරිශිඛරය මත පිහිටි, අබිරහස්වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ.
පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයාබලන්නට පෙලඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 180 |

Reviews
There are no reviews yet.