සිංහ සෙයියාව – Sinha Seyiyawa

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

අයිස් හන්ට් – Ice Hunt

Weight 0.65 kg
Author

Publisher

Pages

599

ISBN: B761

රු1,980.00 Original price was: රු1,980.00.රු1,782.00Current price is: රු1,782.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති. මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

මේ ඒ බියකරු සත්‍යයේ කතාවයි!

Additional information

Weight 0.65 kg
Author

Publisher

Pages

599

Reviews

There are no reviews yet.

Be the first to review “අයිස් හන්ට් – Ice Hunt”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා – Oya Redden Basa Palayan Monalisa

0.16 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

කඩාවැටෙනා තරුවක් – Kada Watena Tharuwak

0.12 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.

1932 (Under the Shades of Himalayas) – 1932

0.62 kg
Out of stock
Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

ආදරේ තරම් ම යසෝදරා – Adare Tharam Ma Yasodara

0.38 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

12.12.12 | බියුරෝ | දිස්පර‍යු

2 kg
Out of stock
Original price was: රු5,050.00.Current price is: රු4,800.00.
Shopping Cart

රාම - Ram

1 × රු1,530.00

Subtotal: රු1,530.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare