මානව විද්‍යා හා සමාජ විද්‍යා ප්‍රවේශය – Manawa Vidya Ha Samaja Vidya Praweshaya
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.කල්පනාලෝකය – Kalpanalokaya
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
කල්පනාලෝකය – Kalpanalokaya
Ediriweera Sarachchandra – එදිරිවීර සරච්චන්ද්‍ර
Description
කල්පනාලෝකය – Kalpanalokaya
Ediriweera Sarachchandra – එදිරිවීර සරච්චන්ද්‍ර
කවිය, නවකතාව, කෙටිකතා සහ නාට්‍යය රස විඳීමට රුකුලක් ‘කල්පනාලෝකයෙන් ‘ ලැබේ. විචාරකයෙකු අතින් අවශ්‍යයෙන් ම ඉටු විය යුතු සාහිත්‍ය කෘතීන් නිසි ලෙස විග්‍රහ කිරීම හා ඒවා තුලනාත්මක ව සාකච්ඡාවනට භාජන කිරීම යන වැදගත් කාර්යය ‘කල්පනාලෝකයෙන්’ ඉටුවී ඇත්තේය. සාහිත්‍ය රස වින්දනයට පොදු වූ න්‍යාය වඩා පැහැදිලිව දැක්වීමටත්, ඒවා ස්පුට කිරීමටත්, සංස්කෘත විචාරකයන්ගේ මත පමණක් නොව විකමත්සු වැනි පෙරදිග සෙසු සාහිත්‍යකරුවන්ගේ ද, කොල්රිජ් වැනි බටහිර විචාරකයන්ගේ ද අදහස් අවශ්‍ය ප්‍රමාණයෙන් සාකච්ඡා කිරීමද මෙහි කර ඇත.
Additional information
| Weight | 0.29 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 189 |

Reviews
There are no reviews yet.