අදිසි නදිය – Adisi Nadiya
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.හද සක් චාරිකා – Hada Sak Charika
Original price was: රු1,750.00.රු1,490.00Current price is: රු1,490.00.කන්දේ වීදිය – Kande Veediya
රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
කන්දේ වීදිය – Kande Veediya
Kapila Kumara Kalinga – කපිල කුමාර කාලිංග
19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත් ‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි. ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Description
කන්දේ වීදිය – Kande Veediya
Kapila Kumara Kalinga – කපිල කුමාර කාලිංග
මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් ප්‍රේම වෘතන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයකි.පාරම්පරික සිංහල වේද මහත්තයෙකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවේ.සිංහල නවකතාවට නැවුම් හා අමුතු තේමාවක් අවශ්‍ය යුගයක කන්දේ වීදීය පැරණි නගරයකක් ඔස්සේ අලුත් අත්දැකීමකට පාඨකයා කැඳවාගෙන යයි.ප්‍රේමයෙන්,උපහාසයෙන් හා කුතුහලයෙන් ද ඒ මාවත විචිත්‍ර ය.
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 265 |

Reviews
There are no reviews yet.