කප්පම්කාරි – Kappamkari
රු600.00උල්කාශ්මයේ අබිරහස – Ulkashmaye Abirahasa
Original price was: රු2,400.00.රු2,040.00Current price is: රු2,040.00.කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda
රු1,150.00 Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.
කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda
ශ්‍රීලානි ප්‍රනාන්දු – Shrilani Fernando
Michael Scott Moore
Description
කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda
ශ්‍රීලානි ප්‍රනාන්දු – shrilani fernando
Michael Scott Moore
ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන්ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්හි සංස්කාරවරයකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නෝටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන්ද පැසසුම් හා සාමාජිකත්වය ප්‍රධානය කොට ඇත. ඔහු තම කාලය ලොස් ඇන්ජලීස් සහ බර්ලින් අතර ගත කරමින් සිටියි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවීය.
“මිනිසෙකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම් හා වැදගත්කම අනුවය.”
– ඇල්බට් අයින්ස්ටයින් – 1934
Additional information
| Weight | 0.7 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 600 |

Reviews
There are no reviews yet.