උල්කාශ්මයේ අබිරහස – Ulkashmaye Abirahasa

Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda

Weight 0.7 kg
Author

Publisher

Pages

600

ISBN: 9786245519064

රු1,150.00 Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.

In Stock

කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda

ශ්‍රීලානි ප්‍රනාන්දු – Shrilani Fernando

Michael Scott Moore

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda

ශ්‍රීලානි ප්‍රනාන්දු – shrilani fernando

Michael Scott Moore

ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන්ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්හි සංස්කාරවරයකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නෝටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන්ද පැසසුම් හා සාමාජිකත්වය ප්‍රධානය කොට ඇත. ඔහු තම කාලය ලොස් ඇන්ජලීස් සහ බර්ලින් අතර ගත කරමින් සිටියි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවීය.

 

“මිනිසෙකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම් හා වැදගත්කම අනුවය.”

 

– ඇල්බට් අයින්ස්ටයින් – 1934

Additional information

Weight 0.7 kg
Author

Publisher

Pages

600

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු850.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare