සර්ප උගුල – Sarpa Ugula

Original price was: රු1,650.00.Current price is: රු1,405.00.

කාන්තාරය සහ මුහුද – Kantharaya Saha Muhuda

Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

කප්පම්කාරි – Kappamkari

Weight 0.35 kg
Author

Publisher

Pages

275

ISBN: 9786245519026

රු600.00

In Stock

කප්පම්කාරි – Kappamkari

N. P. Wijerathna – එන්.පී.විජේරත්න

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කප්පම්කාරි – Kappamkari

James Hadley Chase

N. P. Wijerathna – එන්.පී.විජේරත්න

අශ්ශීල චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයෙකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත්‍රපට තම පියා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැලැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය.

 

අදාළ චිත්‍රපට සොයාගැනීමේ මෙහෙයුම අමෙරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත්‍රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය.

 

හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.

Additional information

Weight 0.35 kg
Author

Publisher

Pages

275

Reviews

There are no reviews yet.

Be the first to review “කප්පම්කාරි – Kappamkari”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

උල්කාශ්මයේ අබිරහස – Ulkashmaye Abirahasa

0.86 kg
In Stock
Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

හවුස්මේඩ් 2 – The Housemaid 2

0.46 kg
Out of stock
Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

පිපා ෆිට්ස් – A Good Girl’s Guide to Murder

0.7 kg
In Stock
Original price was: රු2,400.00.Current price is: රු2,160.00.

නිමාවක නිල් පැය – Nimawaka Nil Peya

0.48 kg
In Stock
Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

එක් රැයෙක නවාතැන – Ek Rayeka Nawathana

0.49 kg
Out of stock
Original price was: රු675.00.Current price is: රු608.00.

තරු විසුළ රැය – Tharu Visula Raya

0.47 kg
In Stock
Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare