( අව )මඟුල් – ( Awa ) Magul
Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.MANDALA ANIMALS COLOURING BOOK
Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.කස්තුරි සුවඳ – Kasthuri Suwada
රු3,500.00 Original price was: රු3,500.00.රු3,150.00Current price is: රු3,150.00.
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Liversack
Description
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Liversack
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
Romance, LGBTQIA+, New Adult
Additional information
| Weight | 1.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 1056 |

Reviews
There are no reviews yet.