මැරෙන්න කලින් - Marenna Kalin | egenumabooks.lk

මැරෙන්න කලින් – Marenna Kalin

Weight 0.38 kg
Author

Publisher

Pages

292

SKU: B145

රු800.00 රු640.00

In Stock

ඉපැරණි රජ දවස රජවරන් පාවිච්චි කළ භාණ්ඩ අතර සුවිශේෂි භාණ්ඩයක්….

එම පරම්පරික උරුමය ලබාගැනීමට උත්සහ දරණ වෘත්තිය අපරාධකරුවන් කණ්ඩායමක්….

ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත ශ්‍රාස්ත්‍රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්….

තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපක්‍රමයක්…

දුම්රිය මඟක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්….

මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්….

වසර ගණණාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක අවසන් දින කිහිපය…

මැරෙන්න කිලින් කියන්නේ අපේ පරම්පරාව මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද ?

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Additional information

Weight 0.38 kg
Author

Publisher

Pages

292

Reviews

There are no reviews yet.

Be the first to review “මැරෙන්න කලින් – Marenna Kalin”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.