ග්ලැසේරා – Glasera

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

මැරෙන්න කලින් – Marenna Kalin

Original price was: රු800.00.Current price is: රු680.00.

එ පුර රැජයූ ඇය – Epura Rajayu Eya

Weight 0.32 kg
Author

Publisher

Pages

256

ISBN: 9786245572069

රු700.00 Original price was: රු700.00.රු595.00Current price is: රු595.00.

In Stock

එ පුර රැජයූ ඇය – Epura Rajayu Eya

චන්ද්‍රසිරි පල්ලියගුරු – Chandrasiri Palliyaguru

ක්‍රි.පූ. හැට දෙවන වසරේ සිට හතළිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය, ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාද් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙතිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ.

මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

එ පුර රැජයූ ඇය – Epura Rajayu Eya

චන්ද්‍රසිරි පල්ලියගුරු – Chandrasiri Palliyaguru

Additional information

Weight 0.32 kg
Author

Publisher

Pages

256

Reviews

There are no reviews yet.

Be the first to review “එ පුර රැජයූ ඇය – Epura Rajayu Eya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ග්ලැසේරා – Glasera

0.44 kg
Out of stock
Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

ශ්වේත මායා – Shwetha Maya

0.25 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු765.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare