සැඟවුණු උයන – Sangauna Uyana
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.කැලණිවැලි එක්ස්ප්‍රරස් – Kelaniveli Express
රු850.00 Original price was: රු850.00.රු725.00Current price is: රු725.00.
කැලණිවැලි එක්ස්ප්‍රරස් – Kelaniveli Express
අමිල උක්වත්ත – Amila Ukwaththa
Email when stock available
Description
කැලණිවැලි එක්ස්ප්‍රරස් – Kelaniveli Express
අමිල උක්වත්ත – Amila Ukwaththa
කිසිම වේදනාවක් නැතුව ඒක සිද්ධ වුණා, ලොකු වියන් ඇඳක් පාමුල බිම දාපු මෙට්ටයක් උඩ තමයි මම ගැනියෙක් වුණේ. එහෙම වෙනකොට මට රිදුනෙත් නෑ, එහෙම කියලා සනීපයක් තිබුනෙත් නෑ, ඒක නිකම්ම වුණා, විශ්ව, කිලෝමීටර් තුනක් විතර දුවපු බල්ලෙක් වගේ කෙදිරිගාන්නයි, හති දාන්නයි පටන් ගත්ත එක විතරයි අන්තිමේ දී සිද්ධ වුණේ. ඒ මාහැඟි කර්තව්‍යය ඉවර වුණාට පස්සේ විශ්වට ලැජ්ජා හිතෙන්න පටන් ගත්තා, ඒ වගේම එක පාරටම ළමයි තුන් දෙනෙක් විතර ඉන්න ගෑනියෙක්ව කසාද බැඳපු මිනිහෙකුගේ ඔළුවට එන බරපතළ කමත් එයාගෙන් පේන්න පටන් ගත්තා. මම හිතන්නෙ විශ්ව ලොකු ළමයෙක් වුණේ එදා කියලයි.
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 138 |

Reviews
There are no reviews yet.