ගුත්තිල කාව්‍යය
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.සියක් වසක හුදකලාව – Siyak Wasaka Hudakalawa
Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.කියනු වස් පවතිමි – Kiyanu Was Pawathimi
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
‘Marquez’s greates book.
It is completely magical’ OBSERVER
Living to Tell the Tale
Gabriel Garcia Marquez – ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
Email when stock available
Description
අම්මා පැමිණ නිවස විකුණන්නට යමුයැයි කියද්දී, ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසිතුන් හැවිරිදි තරුණයෙකි.
ඒ, ඔහුගේ කොළොම්බියානු පැටිවියේ මතකයන් රැඳුණු, අරකටකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි.
ඔහුගේ මතකාවර්ජනයන්ගේ පළමු කොටස වන මේ තුළින්, නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යාත්මක පරිකල්පනය ගොඩනැඟූ, නොමඳ පාඨක ආදරයට පාත්‍ර වූ සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ, ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි.
මේ, ඔහුගේ කතාන්දරවල කතාන්දරයයි.
Additional information
| Weight | 0.78 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 662 |

Reviews
There are no reviews yet.