මුක්ති – Mukthi
Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.9 / 11 උමා දේවී – 9 / 11 Uma Devi
Original price was: රු900.00.රු630.00Current price is: රු630.00.කොලරා කාලේ ආලේ – Kolara Kale Ale
රු2,060.00 Original price was: රු2,060.00.රු1,854.00Current price is: රු1,854.00.
Love in the Time of Cholera
Novel by Gabriel García Márquez
ආලය අසීමිත විය හැකිද? බෝහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
| Weight | 0.67 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 576 |

Reviews
There are no reviews yet.