හොරබඩු කොල්ලය – Horabadu Kollaya
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
නිලේකා ධනංජනී ගුණවර්ධන – Nileka Dhananjani Gunawardhana
Franklin W. Dixon | The Hardy Boys
කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa
Email when stock available
Description
සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්‍රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ.
රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ.
සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 184 |

Reviews
There are no reviews yet.