ලයිලැක් | ලිලැක්

Weight 0.3 kg
Author

Publisher

,

SKU: B5503 | B5504

රු1,350.00 Original price was: රු1,350.00.රු1,200.00Current price is: රු1,200.00.

Out of stock

ලයිලැක් | ලිලැක්

Yesha Fernando

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ලිලැක් සහ ලයිලැක් කියන්නෙ එක පොතක් නෙමේ! පොත් දෙකක්!
ලිලැක් මගෙ පළවෙනි පොත. ඒක මුද්රණය වුනේ 2019 දි. ඒක කවි පොතක්ම නෙමේ. කවි, කතා, සටහන් එකට තියෙන එක ශානරයකට දාන්න බැරි මොකක්ද මන්දා එකක්. ඒකෙ පළවෙනි මුද්රණයත් අවසන් වෙලා සෑහෙන කලකට පස්සෙ ඒකෙම දෙවෙනි මුද්රණය තමයි මේ ජූනි මැද, Rsakatha ප්රකාශනයක් විදිහට ආපහු මේ එන්නෙ.
ලයිලැක් කියන්නෙ මගෙ දෙවෙනි පොත. ඒක කවි විතරක් තියෙන කවි පොතක්. ඒක නිකුත් වුණේ 2022 අවුරුද්දේ, අගහස් ප්රකාශනයක් වෙන ඒකෙ දෙවෙනි මුද්රණයේ පිටපත් මේ වෙනකොට අලෙවි වෙමින් තියෙන්නෙ.
හැබැයි ලිලැක් ඔයාලට ගන්න පුලුවන් වෙන්නෙ මේ මාසෙ, ඒ කියන්නෙ ජූනි මාසෙ මැදදි.
ඒ නිසා පටලගන්න එපා
ලිලැක් (2019) සහ ලයිලැක් (2022) කියන්නෙ පැහැදිලිවම පොත් දෙකක්!
————————————-yEෂ්

Additional information

Weight 0.3 kg
Author

Publisher

,

Reviews

There are no reviews yet.

Be the first to review “ලයිලැක් | ලිලැක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු200.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare