A Gypsy Heart – Sinhala Edition
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.බාලාංශේ – Balanshe
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.මගේ පෙම්වතුන් එකොළහ – Mage Pemwathun Ekolaha
රු980.00 Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.
මගේ පෙම්වතුන් එකොළහ – Mage Pemwathun Ekolaha
Priyanath Vidanapathirana – ප්රියනාත් විදානපතිරණ
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මගේ පෙම්වතුන් එකොළහ – Mage Pemwathun Ekolaha
Priyanath Vidanapathirana – ප්රියනාත් විදානපතිරණ
“මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන… පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන… මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක. මට එක එක විදිහට චින්තක සර්ට රිද්දන්න ඕන. එහෙම රිද්දලා එයා බිඳෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා මට දැනගන්න ඕන… හරියටම කිව්වොත් පිරිමියගේ සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා මට හොයාගන්න ඕන…”
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 206 |

Reviews
There are no reviews yet.