මේ අත කාගෙද? – Me Atha Kageda

Weight 0.33 kg
Author

Publisher

Pages

264

SKU: B5010

රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.

Out of stock

මේ අත කාගෙද? – Me Atha Kageda

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මේ අත කාගෙද? – Me Atha Kageda

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

රාජකාරිය අවසන් වී නිවස බලා පිටත් ව යන පොලිස් නිලධාරියෙක්, ඔහුට ලැඛෙන හදිසි ඇමතුමක්, කොර්විරාජ් බස් නැවතුමෙන් හමුවන කපා වෙන්කළ අතක්…

මේ අත වටා එකතු වී ඇති ගුප්ත සිදුවීම් රාශියක්. මුතුමුදලිගේ නිශ්ශංකගෙන් තවත් කුතුහලාත්මක සිනමාමය නිර්මාණයක්.

එන්න – එස්ටෝනියාවේ සීතල රාත්‍රියක සිදුවන ත්‍රාසජනක සිදුවීම් පෙළක් සියැයින් ම දැක ගන්න.

ඇරඹුමේ දී දැනෙන හැඟීම, අවසානයේ දී උඩු යටිකුරු කරවන විශිෂ්ටතම ස්වතන්ත්‍ර කතාවක්. – Ishara Jayasinghe

මෙතෙක් නොලියවුණු වෙනස් ම ආකාරයේ කතාවක්.  – Chathumi Alahakoon

හෙළ සාහිත්‍ය කෙත නවමු මඟකට යොමු කරවන විශිෂ්ට කෘතියක්.  – Charaka Bandara Godakumbura

අදිවේගී, ත්‍රාසජනක සිනමා රූපී නිර්මාණයක්. – Harindu Udapitiya

ත්‍රාසය, භීතිය, කුතුහලය එක ම පොතකින්. – Uthpala Wanigarathne

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

264

Reviews

There are no reviews yet.

Be the first to review “මේ අත කාගෙද? – Me Atha Kageda”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare