අලුත් සමාජය | Prana – ප්‍රාණ
Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.නාරි සුත්‍රය – Nari Suthraya
Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.මෙඩුසා – Medusa
රු650.00 Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
Medusa – මෙඩුසා
Chinthana Dharmadasa – චින්තන ධර්මදාස
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ ජීවත් වෙන බිත්ති ගොඩක්. ගෙවල් හුස්ම ගන්නවා. බිත්තිවලට කන් තියෙනවා. මෙලනීසාට බිත්ති කතා කරනවා ඇහිලා තියෙනවා.
ඒ බිත්ති කතා කරන සද්දෙට ආස හින්දම මෙලනීසා ගෙදර වෙන කිසිම සද්දයක් සද්ද කලේ නෑ. හැම තිස්සෙම කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ඒ ගෙදර බිත්ති කියන්න හදනවා කියලා එයාට දැනුනා. ඒ දැනීමට එයා හරි ආසයි. ඒක හරියට ආදරේ කියාගන්න බැරුව තටමන නව යොවුන් කොල්ලෙකුගෙ වාගෙයි.
Additional information
| Weight | 0.15 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 151 |

Reviews
There are no reviews yet.