- You cannot add "පියෙන් පියවර නැගෙන් මුදුනට - Piyen Piyawara Nagen Mudunata" to the cart because the product is out of stock.
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02 – MO DAO ZU SHI #02
රු2,350.00 Original price was: රු2,350.00.රු2,115.00Current price is: රු2,115.00.
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02 – MO DAO ZU SHI #02
By: නිලේකා ධනංජනී ගුණවර්ධන – Nilekha Dhananjani Gunawardhana
Description
විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
Additional information
Weight | 0.64 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 494 |
Reviews
There are no reviews yet.