අම්මා සහ මිහිකත – Amma Saha Mihikatha
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.සීමා නැති ජීවිතේ – Seema Nathi Jeewithe
Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.අම්මා – Mother | Amma
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
අම්මා – Mother | Amma
මක්සිම් ගෝර්කි – Maxim Gorky
Description
අම්මා – Mother | Amma
මක්සිම් ගෝර්කි – Maxim Gorky
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “අම්මා” ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාවලින් එකක් වන අතර රුසියානු සාහිත්‍යයේ සමාජවාදී යථාර්ථවාදයේ මුල් තැනක ලා සැලකෙයි. ජනපීඩක සාර් පාලනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන කම්හල් සේවිකාවකගේ පුතකු වන පාවෙල් වටා ගෙතී ඇත. මේ තුළින් පන්ති අරගලය, පරිත්‍යාගය සහ දේශපාලන විඥානයේ පිබිදීම යන තේමාවන් නිරූපණය කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Additional information
| Weight | 0.54 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 482 |


Reviews
There are no reviews yet.