ඇතීනාගේ සළකුණ – Atheenage Salakuna
Original price was: රු1,950.00.රු1,670.00Current price is: රු1,670.00.හඳට ගල්ගැසූ කොල්ලෙක් – Handata Galgesu Kollek
Original price was: රු980.00.රු833.00Current price is: රු833.00.මුලාවේ දියණිය – Mulawe Diyaniya
රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
Description
ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප‍්‍ර‍්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ටේරමැස්ටන් ප‍්‍රමුදිත නමුත් අසම්ප‍්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්‍යෝගය සහ ප‍්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය පේ‍්‍රම කරන මිනිසා වෙතට යයි.
එසේ වූවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලූතෙන් සොයාගත් ප‍්‍රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.
Additional information
| Weight | 0.7 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 555 |

Reviews
There are no reviews yet.