ශිව-නාගයන්ගේ රහස | Shiva – Nagayange Rahasa
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයෙකි.
නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ‍්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැුඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැුජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද?
ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි.
දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?
‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.
Additional information
Weight | 0.55 kg |
---|---|
Author | |
Publisher |
Reviews
There are no reviews yet.