නිරය – Niraya

Original price was: රු2,450.00.Current price is: රු2,083.00.

ශිව-මෙලුහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

ශිව-නාගයන්ගේ රහස | Shiva – Nagayange Rahasa

Weight 0.55 kg
Author

Publisher

ISBN: B0429

Description

අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයෙකි.
නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ‍්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැුඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැුජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද?
ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි.
දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු  ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?
‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

Additional information

Weight 0.55 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව-නාගයන්ගේ රහස | Shiva – Nagayange Rahasa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare