සීනි මුරුක්කු – Seeni Murukku
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම – Using AI To Attain Nirvana
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.නැගෙනහිර සුළඟ – Negenahira Sulanga
රු975.00 Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.
නැගෙනහිර සුළඟ – Negenahira Sulanga
සුසිත රුවන් – Susitha Ruwan
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
නැගෙනහිර සුළඟ – Negenahira Sulanga
සුසිත රුවන් – Susitha Ruwan
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මන්තකයෙකු සේ වියරුවෙනි.
“මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ” ෂර්ලොක් මගේ කනට කර පැවසීය. ආපසු යන මුළු ගමන පුරාම ඔහු නිහඬව කල්පනා කරමින් සිටියේ කොකේන් ගත් කලෙක මෙනි.
දැන් ඔහුට මොළය වෙහෙසන්නට ගැටලුවක් ලැබී තිබේ. ඔහු ගැන දන්නා බැවින් මම ඔහුට බාධා නොකළෙමි.
“මෙතන මොකක් හරි හොරයක් තියෙනවා! ”
නිවෙස බලා යාමට මයික්‍රොෆ්ට් සලසා දුන් අශ්වරථයේ යන අතර ෂර්ලොක් පැවසුවේ එපමණකි.
Additional information
| Weight | 0.34 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 266 |


Reviews
There are no reviews yet.