පුංචි පහේ අම්මලාට – Punchi Pahe Ammalata
Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.හේඩිස්ගේ දෙවොල – Hadesge Devola
Original price was: රු2,250.00.රු1,920.00Current price is: රු1,920.00.තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ
රු3,600.00 Original price was: රු3,600.00.රු3,350.00Current price is: රු3,350.00.
තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
Subha Ranaweera – සුභා රණවීර
තරු විසුළ රැය
Aruna Premarathna – අරුණ ප්‍රේමරත්න
Description
තරු විසුළ රැය – Tharu Visula Reya
කතෘ – අරුණ ප්‍රේමරත්න
ප්‍රකාශනය – Full moon books
පොත කියවා අවසන් වූ පසු ඒ කතාව ගැන, චරිත ගැන සමස්ත සිදුවීම ගැන නැවත නැවත හිතන්නට සලස්වන පොත් වලට මං හරි ආසයි. සමහර සිදුවීම් ගැන සිතන සිතන වාරයක් පාසා ඇයි එහෙම වුණේ මෙහෙම කරන්න තිබ්බනේ කියලා කල්පනා කර කර ඒ පොතේ කතුවරයා හෝ කතුවරිය මැවූ ලෝකෙට වෙලා ඉන්න ආසයි. අරුණ ප්‍රේමරත්න මහතාගේ තරු විසුල රැය කියන්නේ මං අර උඩ කිව්ව කාරණාවලින් උඩින්ම තියන්න පුළුවන් පොතක්. ඒත් ඇයි?
ඒකට උත්තරේ දෙන්න කලින් තරු විසුල රැය කියන්නේ අරුණ ප්‍රේමරත්න නම් සාහිත්‍යකරුවාගේ පළවෙනි නවකතාව. 2018 වසරේදී ‘ෆෙයාවේ‘ ජාතික සාහිත්‍ය සම්මානය දිනා ගන්නට තරම් මේ කතාව මිනිසුන්ගේ හිත් හිත්වලට කොහොම දැනෙන්න ඇතිද කියල හිතාගන්න පුළුවන්. ‘කොඩිගහයට‘ නාට්‍යයේ තිර රචනය මේ කතුවරයාගේමයි. ඒ ඔහුගේ නිර්මාණාත්මක හැකියාව ගැන එක් උදාහරණයක් පමණයි.
මට අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි තරු විසුල රැය එක්තරා විදියක all in one package එකක්. මේ කතාව ආදරේ ගැන කියනවා. දේශපාලනය, විරහව, ලිංගිකත්වය, ආශාවන්, වෛරය, බැඳීම්, රැවටීම්, ආත්මාර්ථය වගේ ගොඩක් හැඟීම් ගණුදෙනු තියෙනවා.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. ඒ උපාලි සහ ඉස්කෝල මහත්තයා.ඒ චරිත දෙක මෙන්ම සෙසු චරිත ද කතුවරයා මනාව හසුරුවා තිබෙනවා. ඔවුනොවුන්ට ආවේණික පෞරුෂ ලක්ෂණ කතුවරයා මවා පාන්නේ ඉතාම විශිෂ්ට අයුරින්. කථන ශෛලයෙන් ගලා හෑම නිසා මෙය තවත් රසවත්. මෙහි එන කාන්තා චරිත වල පවා, ඔවුන්ගේ සමහර තේරුම් ගැනීමට අපහසු ගතිගුණ මනා ලෙස අකුරු කොට තිබෙනවා.
තරු විසුළ රැය රසවත්ය. තව ලියන්නට බොහෝ දේ ඇතත් නොකියවූ කෙනෙකුට කුතුහලය ඉතිරි කරනු වස් මෙතනින් නවතිනවා.
රස විඳින්නට ආරාධනා, “තරු විසුළ රැය“!
සටහන හිරන්ත සිල්වා
( මෙය හිරන්ත සිල්වාගේ දීර්ඝ සටහනක කෙටි සටහනකි )
නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ
” Lust for Life the classic Novel of Vincent Van Gogha by Irving Stone
චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය.”
Additional information
| Weight | 1 kg |
|---|---|
| Author | |
| Publisher |



Reviews
There are no reviews yet.