පිපා ෆිට්ස් – A Good Girl’s Guide to Murder
Original price was: රු2,400.00.රු2,160.00Current price is: රු2,160.00.අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
Sithu Induwara – සිතු ඉදුවර
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
Sithu Induwara – සිතු ඉදුවර
සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ලඟ හැරෙන්න
නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නේ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න
එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න
Additional information
| Weight | 0.15 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 56 |

Reviews
There are no reviews yet.