වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි – Veronika Marenna Theeranaya Karai

Original price was: රු850.00.Current price is: රු765.00.

එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura

Original price was: රු850.00.Current price is: රු765.00.

No regrets, Let’s Love! | 1st Lane

රු2,099.00 Original price was: රු2,099.00.රු1,880.00Current price is: රු1,880.00.

In Stock
1st Lane
Gayashan Sanjaya – ගයාශාන් සංජය
Hashini Wijenayaka – හෂිනි විජේනායක

No regrets, Let’s Love! ( නවකතාවකි )

Nadiv Dulnith – නදිව් දුල්නිත්

DELIVERY FREE
In Stock

Description

1st Lane
Gayashan Sanjaya – ගයාශාන් සංජය
Hashini Wijenayaka – හෂිනි විජේනායක
කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නිසා පොත කියවන්න ගත්තෙ පට්ට ආසාවෙන්.
කතාව ඇත්තටම ලස්සනයි මාර විදිහට දැණුනා සමහර කියලා තිබුන එවා, “කටුකයි කියලා කියපු දේවල්ම අපිට නැතුවම බැරි දේවල් බවට පත් වෙනවා.විශේෂයෙන්ම තනිකම,හුදෙකලාව වගේ දේවල්”
“….මම එයා වෙනුවෙන් මුකුත් කළේ නැනේ කියන පසුතැවිල්ලට වඩා අවංකවම මම එයාට පුලුවන් හැමදේටම උදවි කළානේ කියන හැගීම මට එක දවසක් හරි ජීවත් වෙන්න පහසු කරාවී කියලා මම ව්ශ්වාස කරනවා…”
“තනිකම කොච්චර සැනසීමක් ගෙනත් දුන්නත්, සමහර වෙලාවට අපිට සවන් දෙන කෙනෙක් අපේ ළඟ ඉන්නම ඕනේ ඇසළ.”
“තනියම දරාගත්ත හැමදේම හිත ඇතුළෙන් පුපුරලා එළියට වීසි වෙලා යද්දී ඒ දේවල් අහුලාගෙන, ඒ අතර තියෙන අපේ ජීවිතේ ආපහු අපිට ගෙනත් දෙන්න කෙනෙක් අපි ළඟ ඉන්නම ඕන..”
ළගදි ආපු පොත් වලින් කියවපු හොදම පොතක් කියලා කියන්න පුලුවන් තරමටම එක දැනෙනවා.🥺❤️
End එක මාර විදිහට දැනෙවා🖤
(පොත කියවලා ඉවර උනාට පස්සේ මොනවද කියන්න ඔනි තේරෙන්නෙ නැති තරමට පොත හිතට දැනුනා.)
– Uresh Keerthisinghe

Additional information

Weight 0.5 kg
Author

, ,

Reviews

There are no reviews yet.

Be the first to review “No regrets, Let’s Love! | 1st Lane”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සේපියන්ලා – Sepiens

0.65 kg
Out of stock
Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

0.33 kg
In Stock
Original price was: රු880.00.Current price is: රු792.00.

චමත්කාර චරිත – Chamathkara Charitha

0.46 kg
In Stock
Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

පුංචි වීරයෝ – Punchi Weerayo

0.18 kg
In Stock
Original price was: රු600.00.Current price is: රු540.00.

ස්නේහයේ දාසී – Snehaye Dasi

0.3 kg
Out of stock
Original price was: රු1,000.00.Current price is: රු900.00.

දහස්පෙති – Dahaspethi

0.21 kg
Out of stock
Original price was: රු800.00.Current price is: රු720.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare