සිපිරිගෙදර අභිරහස් – Sipiri Gedara Abirahasa

Original price was: රු975.00.Current price is: රු830.00.

කෝපාග්නිය – Kopagniya

Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

පලායන්නා – Palayanna

Weight 0.41 kg
Author

Publisher

Pages

320

ISBN: 9789556970111

රු1,350.00 Original price was: රු1,350.00.රු1,150.00Current price is: රු1,150.00.

In Stock

පලායන්නා – Palayanna

Jeffey Archer – The Eleventh Commandment

Poojitha Karunarathne – පූජිත කරුණාරත්න

In Stock

Description

කොනර් ෆිට්ස්ජෙරල්ඞ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලබන්නේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙනි. සී අයි ඒ සංවිධානයේ වඩාත්ම මාරක අවිය වශයෙනි. පවුල් ජීවිතයට ලැදි පුද්ගලයෙකු වන ඔහු විසි අට වසරක් පුරා ද්විත්ව චරිතයක් රඟපායි. නමුත්, විශරාම යාමට කෙටි කාලයක් තිබියදී, ඔහුට හමුවන්නේ මේ වනතුරු මුහුණ නොදුන් අන්දමේ භයානක සතුරෙකි. ඒ අන් කවරෙකු හෝ නොව ඔහුගේ ම පරධානියාය. ඇගේ එකම අරමුණ ඔහු විනාශ කිරීමය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය දරුණු අර්බුදයකට මුහුණ දෙයි. නව රුසියානු ජනාධිපතිවරයා සුපිරි බලවතුන් දෙදෙනා අතර හමුදා ගැටුමකට මග පෑදීමට අරඅඳියි. ධවල මන්දිරය, සී අයි ඒ සංවිධානය සහ රුසියානු මාෆියා කල්ලි මැදි කොටගත් මෙම කතාන්දරය, තරාසෝත්පාදී නවකතා රචනයේ නිම් වළලූ පුළුල් කොට ඇති බව ද මහා බිරතාන්යයේ නොම්මර එකේ කතාන්දර කියන්නා පාඨකයා නිරන්තරව පිටු පෙරලීවීමට පොළඹවා ඇති බව ද මොනවට කියාපායි.

ජෙෆ්රි ආචර් යනු, ඔහුගේ කෘතීන් ලෝකය පුරා මිලියන ගණනින් අලෙවි වන හැත්තෑවිය පසුකර සිටිය ද තවමත් නිර්මාණකරණයේ යෙදී සිටින්නෙකි. ඇතැමෙකු ඔහු නූතන ඇලෙක්සැන්ඩර් ඩූමා ලෙස හඳුන්වනු ද දක්නට ලැබේ. 1940 වර්ෂයේ ඉපැදුනු ජෙෆ්රි ආචර් ඔක්ස්ෆර්ඞ් උපාධිධාරියෙකු වන අතර හැටේ දශකයේදී එංගලන්තය නියෝජනය කරමින් මීටර් සියය දිවීමේ ද යෙදී ඇත. ඔහුගේ පළමු නවකතාව 1974දී පළවිය. මෙය ඔහුගේ ‘The Eleventh Commandment ’ තරාසෝත්පාදී නවකතාවේ පරිවර්තනය වේ. මෙම නවකතාව ලිවීමේ දී ජෙෆ්රි ආචර් ඇමරිකානු රාජ්යතාන්තරික නිලධාරීන් බොහෝ දෙනෙකු ද, හිටපු සී.අයි.ඒ. පරධානියෙකු සහ නියෝජ්ය අධ්යක්ෂකවරයෙකු සහ රුසියානු මාෆියා ලොක්කන් දෙදෙනෙකුගේ ද අදහස් ලබාගෙන ඇති බව සඳහන්කොට ඇත.

Additional information

Weight 0.41 kg
Author

Publisher

Pages

320

Reviews

There are no reviews yet.

Be the first to review “පලායන්නා – Palayanna”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

කුමාරයන් නැති ලෝකයක් – Kumarayan nethi Lokaya

0.6 kg
Out of stock
Original price was: රු1,950.00.Current price is: රු1,660.00.

දිදුලන මනස – Didulana Manasa

0.25 kg
Out of stock
Original price was: රු325.00.Current price is: රු260.00.

අම්මා – Amma

0.47 kg
Out of stock
Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

ඇබ්නුක්ටා – Abnukta

0.28 kg
In Stock
Original price was: රු950.00.Current price is: රු810.00.

ශිව-වායුපුත‍්‍රවරුගේ ශපථය | Shiva – Vayuputravarunge Shapathaya

0.82 kg
Out of stock
Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

කුලුනේ යුවතිය | මායාකාරියගේ හේමන්තය | වලහා සහ රෑ කොවුලා

Out of stock
Original price was: රු5,950.00.Current price is: රු5,350.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare