පලායන්නා - Palayanna | egenumabooks.lk

පලායන්නා – Palayanna

Weight 0.41 kg
Author

Publisher

Pages

320

SKU: B388

රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock

පලායන්නා – Palayanna

Jeffey Archer – The Eleventh Commandment

Poojitha Karunarathne – පූජිත කරුණාරත්න

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කොනර් ෆිට්ස්ජෙරල්ඞ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලබන්නේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙනි. සී අයි ඒ සංවිධානයේ වඩාත්ම මාරක අවිය වශයෙනි. පවුල් ජීවිතයට ලැදි පුද්ගලයෙකු වන ඔහු විසි අට වසරක් පුරා ද්විත්ව චරිතයක් රඟපායි. නමුත්, විශරාම යාමට කෙටි කාලයක් තිබියදී, ඔහුට හමුවන්නේ මේ වනතුරු මුහුණ නොදුන් අන්දමේ භයානක සතුරෙකි. ඒ අන් කවරෙකු හෝ නොව ඔහුගේ ම පරධානියාය. ඇගේ එකම අරමුණ ඔහු විනාශ කිරීමය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය දරුණු අර්බුදයකට මුහුණ දෙයි. නව රුසියානු ජනාධිපතිවරයා සුපිරි බලවතුන් දෙදෙනා අතර හමුදා ගැටුමකට මග පෑදීමට අරඅඳියි. ධවල මන්දිරය, සී අයි ඒ සංවිධානය සහ රුසියානු මාෆියා කල්ලි මැදි කොටගත් මෙම කතාන්දරය, තරාසෝත්පාදී නවකතා රචනයේ නිම් වළලූ පුළුල් කොට ඇති බව ද මහා බිරතාන්යයේ නොම්මර එකේ කතාන්දර කියන්නා පාඨකයා නිරන්තරව පිටු පෙරලීවීමට පොළඹවා ඇති බව ද මොනවට කියාපායි.

ජෙෆ්රි ආචර් යනු, ඔහුගේ කෘතීන් ලෝකය පුරා මිලියන ගණනින් අලෙවි වන හැත්තෑවිය පසුකර සිටිය ද තවමත් නිර්මාණකරණයේ යෙදී සිටින්නෙකි. ඇතැමෙකු ඔහු නූතන ඇලෙක්සැන්ඩර් ඩූමා ලෙස හඳුන්වනු ද දක්නට ලැබේ. 1940 වර්ෂයේ ඉපැදුනු ජෙෆ්රි ආචර් ඔක්ස්ෆර්ඞ් උපාධිධාරියෙකු වන අතර හැටේ දශකයේදී එංගලන්තය නියෝජනය කරමින් මීටර් සියය දිවීමේ ද යෙදී ඇත. ඔහුගේ පළමු නවකතාව 1974දී පළවිය. මෙය ඔහුගේ ‘The Eleventh Commandment ’ තරාසෝත්පාදී නවකතාවේ පරිවර්තනය වේ. මෙම නවකතාව ලිවීමේ දී ජෙෆ්රි ආචර් ඇමරිකානු රාජ්යතාන්තරික නිලධාරීන් බොහෝ දෙනෙකු ද, හිටපු සී.අයි.ඒ. පරධානියෙකු සහ නියෝජ්ය අධ්යක්ෂකවරයෙකු සහ රුසියානු මාෆියා ලොක්කන් දෙදෙනෙකුගේ ද අදහස් ලබාගෙන ඇති බව සඳහන්කොට ඇත.

Additional information

Weight 0.41 kg
Author

Publisher

Pages

320

Reviews

There are no reviews yet.

Be the first to review “පලායන්නා – Palayanna”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.