සෝණු – Sonu
Original price was: රු1,700.00.රු1,530.00Current price is: රු1,530.00.ගජගා – Gajaga
Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.ලූනාවෙරා – LUNAVERA
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
ලූනාවෙරා – LUNAVERA
මිලිඳු මිහිසර මහගමගේ – Milindu Mihisara Mahagamage
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ලූනාවෙරා – LUNAVERA
මිලිඳු මිහිසර මහගමගේ – Milindu Mihisara Mahagamage
සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නේ නෑ ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉඳලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා! එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියලා. ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතිරිවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැති වෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕනෑ වුණා. සමුගැනීමක් අපේ හිත රිද්දනවා නම්, අපි තේරුම් ගන්නෝන දේ තමයි, අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක! ” මයුරායි, අපි ආයෙම වතාවක් මුණ ගැහෙන්නෝන ! ” “අයි ලව් අස්!!”
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 120 |

Reviews
There are no reviews yet.