5 ශ්‍රේණිය විභව්‍යතාමාන – Vibawyathamana Grade 5
Original price was: රු750.00.රු710.00Current price is: රු710.00.සර්ප උගුල – Sarpa Ugula
Original price was: රු1,650.00.රු1,405.00Current price is: රු1,405.00.අකුණු හොරා – Percy Jackson Akunu Hora
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
අකුණු හොරා – Percy Jackson Akunu Hora
Savindi Ariyathilaka – සවින්දි ආරියතිලක
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
අකුණු හොරා – Percy Jackson Akunu Hora
Savindi Ariyathilaka – සවින්දි ආරියතිලක
“මෙහෙමයි, මට අර්ධ ලෝහිතයෙක් වෙන්න ඕනැ වුණේ නැහැ. ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.”
මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක්‍රීඩා කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමඟ සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි.
අහසට අධිපති, සියුස්ගේ ප්‍රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදියි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වූණේ නම් නැහැ.
Additional information
| Weight | 0.5 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 400 |

Reviews
There are no reviews yet.