මුතු මණ්ඩපම් – Muthu mandapam
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.වීනස් – Venus
Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.පියෙකුගේ කතාවක් – Piyekuge Kathawak
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
පියෙකුගේ කතාවක් – Piyekuge Kathawak
Lionel Dahmer , ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ – Pramodi Nilwala Hewawitharana
Sarasavi Publishers – සරසවි ප්‍රකාශකයෝ
Description
ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.
ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.
Additional information
| Weight | 0.29 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 216 |

Reviews
There are no reviews yet.