ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන ලද කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.
පැරීසියේ ලාංකීක ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි,ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.
Additional information
Weight | 0.33 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 251 |
Reviews
There are no reviews yet.