බැරිගේ සිහිනය බරක් ඔබාමා – Barige Sihinaya Barack Obama
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
බැරිගේ සිහිනය බරක් ඔබාමා – Barige Sihinaya Barack Obama
සමන් පුෂ්පා ගුණසේකර – Saman Pushpa Gunasekara
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
බැරිගේ සිහිනය බරක් ඔබාමා – Barige Sihinaya Barack Obama
සමන් පුෂ්පා ගුණසේකර – Saman Pushpa Gunasekara
‘බැරීගේ සිහිනය’ සකස් වී ඇත්තේ ඇමෙරිකාවේ පාලනය කළ 44 වැනි ජනාධිපති වන බරක් ඔබාමාගේ ජීවිත තොරතුරු සමඟය. ඔහුගේ පරමාදර්ශී චරිතයක් වූ මාටින් ලූතර් කිං ‘මට සිහිනයක් ඇත’ යයි වරෙක පවසා ඇත. එලෙසම බරක් ඔබාමාට ද සිහිනයක් තිබිණි. ඒ සිහිනය ඉතාමත් සරල විය. යහපත් පාලකයෙකු ලෙස, තම රටේ ජීවත් වන ජනතාවට යහපත් අවංක සේවයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ ඔහුගේ සිහිනයයි.
Additional information
Weight | 0.33 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 248 |
Reviews
There are no reviews yet.