මොසාඩ් – Mossad

Original price was: රු1,495.00.Current price is: රු1,346.00.

පුංචි ලියද්ද – Punchi Liyadda

Original price was: රු750.00.Current price is: රු675.00.

එලොන් මස්ක් – Elon Musk

Weight 0.61 kg
Author

,

Publisher

Pages

543

ISBN: B3086

Description

ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයෙකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයටද ගිය ‘එලොන් මස්ක්‘ ගැන නොදන්නා කෙනෙක් දැන් නොමැති තරම්. ගෙවීගිය 2021 වසරේදී ඔහු ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළඳුවේ එතෙක් එම කිරුලේ හිමිකාරත්වය දැරූ ජෙෆ් බෙසෝගෙන් එය ඩැහැ ගනිමිනුයි. ටෙස්ලා, ස්පේස්එක්ස්, නියුරාලින්ක්, සෝලර්සිටි වැනි ජාත්‍යන්තරයේ නම් දැරූ සමාගම් කිහිපයකම සාඩම්බර හිමිකරු වන්නේ මස්ක්ය. ඔහුගේ සමස්ත වටිනාකම ඇ.ඩොලර් බිලියන එකසිය අසූපහා ඉක්මවීම, ඔහුව මෙම ජයග්‍රාහී කඩඉම වෙත ගෙන ආවේය. කවදත් අන් අය නොකරන, රැඩිකල් තාලයේ අලුත්ම වැඩ කරන, ඒ නිසාම ලොවේම අවධානයට ලක්වන මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතුව කුමක්ද ? ඒ ගැන විමසමින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී තම සාර්ථකත්වය පිටුපස සැඟවුණු රහස් කිහිපයක්ම හෙළි කර තිබුණේ කාටත් ආදර්ශයක් ගැනීම පිණිසය. මේ මස්ක්ම කියන පරිදි ඔහුගේ සාර්ථකත්වයට මඟ හෙළිකළ ආකල්පමය රහස් කිහිපයකි.

Additional information

Weight 0.61 kg
Author

,

Publisher

Pages

543

Reviews

There are no reviews yet.

Be the first to review “එලොන් මස්ක් – Elon Musk”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare