ප්‍රේමානිශංස - Premanishansa | egenumabooks.lk

ප්‍රේමානිශංස – Premanishansa

Weight 0.51 kg
Author

Publisher

Pages

424

SKU: B3000
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි…

Additional information

Weight 0.51 kg
Author

Publisher

Pages

424

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රේමානිශංස – Premanishansa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.