ජෙනී – JENNIE

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

ලැවෙන්ඩ්‍රා – Lavendra

Original price was: රු1,000.00.Current price is: රු900.00.

පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai

Weight 0.18 kg
Author

Publisher

Pages

138

ISBN: 9786246625818

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

In Stock

පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai

සුහර්ෂිණී ධර්මරත්න – Suharshini Dharmarathna

In Stock

Description

පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai

සුහර්ෂිණී ධර්මරත්න – Suharshini Dharmarathna

අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ඉගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්… ශරීර චලනයන්ගේ භාෂාව… ඔවුන්ටම ආවේණික හඬ නැගීම්… වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්වේවි.

අපේ මේ සුරතලුන්ගේ හැඟීම් ගැන අපි දන්නෙ මොනවද? ඒ අයට අපිත් එක්ක තියන බැඳීම මොන වගේද? සමහර වෙලාවට අපේ ළඟම යාළුවන් නෑදෑයන් සහෝදර සහෝදරියන්ටත් වඩා අපි ජිවිතේ බෙදා ගන්නේ මේ සුරතලුන් එක්ක නේද? මේ කතාව පුරා ඒ සතුන්ගේ ලෝකෙ එයාලගෙම පුස් ඇසකින්, බලු ඇසකින්’, කුරුලු ඇසකින් බලන්න උත්සාහ කරන්නෙ හරිම සුරතල් විදිහට.

Additional information

Weight 0.18 kg
Author

Publisher

Pages

138

Reviews

There are no reviews yet.

Be the first to review “පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SAMRT EDITION

0.4 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු720.00.

ණයානන්දය – Nayanandaya

0.3 kg
Out of stock
Original price was: රු900.00.Current price is: රු810.00.

විසිපස්වෙනි තට්ටුව – Visipasweni Thattuwa

0.15 kg
In Stock
Original price was: රු725.00.Current price is: රු620.00.

නිෂ්පත්ති – Nishpaththi

0.4 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

මඩරන් – Madaran

0.33 kg
In Stock
Original price was: රු1,100.00.Current price is: රු940.00.

සක්කාරං – Sakkaran

0.28 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු765.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare