බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

දිව්‍යාශිංසන #2 – Diwyashinsana #2

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

රාවණ් ලියෝ – Ravan Leo

Weight 0.5 kg
Author

Publisher

Pages

375

ISBN: B756

රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.

Out of stock

රාවණ් ලියෝ – Ravan Leo
By: ප්‍රදීප් රත්නායක – Pradeep Rathnayaka

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
හන්තාන අඩවියේ,
මහකන්ද නිවහනේදී
ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද..?
විද්‍යාත්මක පර්යේෂණයක්ද..?
සැඟවුණු රහසක්ද..?

සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.

රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු, දක්ෂ තරුණ නිලධාරිනියක්.
ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.

එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.

Additional information

Weight 0.5 kg
Author

Publisher

Pages

375

Reviews

There are no reviews yet.

Be the first to review “රාවණ් ලියෝ – Ravan Leo”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare