කල්පනාලෝකය – Kalpanalokaya

Original price was: රු900.00.Current price is: රු810.00.

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

Original price was: රු3,500.00.Current price is: රු3,150.00.

සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya

Weight 0.31 kg
Author

Publisher

Pages

184

ISBN: B8047

රු500.00

Out of stock

සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya

Wathsala Athukorala – ආචර්ය වත්සලා අතුකෝරළ

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya

Wathsala Athukorala – ආචර්ය වත්සලා අතුකෝරළ

ආචාර්ය වත්සලා අතුකෝරළ කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සහාකාර පුස්තකාලයාධිපති ලෙස සේවය කරයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය 2000 වසරේ දී ලබාගත් අතර, 2002 වසරේ දී එම අධ්‍යයන අංශයෙන්ම සමාජ විදයාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ගන්නා ලදී. 2000-2002 කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ ඇය, 2002-2004 කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරන ලදී. 2004 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස සේවයට බැඳුන ඇය 2008 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨයෙන් පුස්තකාල හා තොරතුරු විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදී.

2017 වසරේ දී චීනයේ වුහාන් විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල සහ තොරතුරු කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය ලබාගත් ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරයි. ආචාර්ය වත්සලා අතුකෝරළ දෙස් විදෙස් වශයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් පුස්තකාල හා තොරතුරු විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ශාස්ත්‍රීය දායකත්වය සපයමින් සිටී.

Additional information

Weight 0.31 kg
Author

Publisher

Pages

184

Reviews

There are no reviews yet.

Be the first to review “සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

0.76 kg
In Stock
Original price was: රු3,500.00.Current price is: රු3,150.00.

මානව විද්‍යා හා සමාජ විද්‍යා ප්‍රවේශය – Manawa Vidya Ha Samaja Vidya Praweshaya

0.38 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas

0.53 kg
In Stock
Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

තිවංක කතාව – Thiwanka Kathawa

0.47 kg
In Stock
Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare