අමාවක හස – Amawaka hasa

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

සංචරණී – Sancharanee

Weight 0.15 kg
Author

Publisher

Pages

110

ISBN: 9786246417420

රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.

In Stock

සංචරණී – Sancharanee

ඉසුරු මතීෂ ප්‍රනාන්දු – Isuru Matheesha Fernando

ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය…

අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සංචරණී – Sancharanee

ඉසුරු මතීෂ ප්‍රනාන්දු – Isuru Matheesha Fernando

දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

ඒත්… ඔයා දන්නවද

ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

ඒවා දකින්න හැමෝටම බැහැ.

හැබැයි දන්නවද,

ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

Additional information

Weight 0.15 kg
Author

Publisher

Pages

110

Reviews

There are no reviews yet.

Be the first to review “සංචරණී – Sancharanee”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare