පොසිටිව් – Positive

Original price was: රු1,100.00.Current price is: රු935.00.

සඳුගෙ දියණිය – Sanduge Diyaniya

Weight 0.33 kg
Author

Publisher

Pages

270

ISBN: 9786245572533

රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.

Out of stock

සඳුගෙ දියණිය – Sanduge Diyaniya

ප්‍රීති ශ්‍රීකාන්ත – Preethi Srikantha

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සඳුගෙ දියණිය – Sanduge Diyaniya

ප්‍රීති ශ්‍රීකාන්ත – Preethi Srikantha

සඳ මත සිදු වූ බිහිසුණු අභ්‍යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’

ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’ කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ‘ෂර්මේන්…’ ප්‍රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්‍රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’ මේ සියලු දෙනාටම ඉහළින් ක්‍රියාකාරී වූ

බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’ ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

270

Reviews

There are no reviews yet.

Be the first to review “සඳුගෙ දියණිය – Sanduge Diyaniya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

පින්න - Pinna

1 × රු555.00
SKU:

B148

Subtotal: රු555.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare