යකඩ සිල්පර – Yakada Silpara
Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.අදිසි නදිය – Adisi Nadiya
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.සන්තිපරං – Santhiparan
රු1,500.00 Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
2019 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව.
Description
අඩී මං තිට කී ගමනක් නම් කියා ඇතිද ඔය කොණ්ඩෙි බැඳ බැඳ රෙද්ද ඇඳ ඇඳ ඇවිදින්නේ නැතුවා කියා.”
“ආයේ මං වරිග සභාව ඉස්සරහැ ද ඉන්නේ, තමුන්ගේ වාහේ ළඟ නොවැ.”
“වාහේ ඉස්සරහ රෙද්ද ඔයන්ඩ උනාම වේරසමා වාගේ* ඕං පිම්මේ අස කඩන එකී අපූරුයි, කොණ්ඩෙි බැඳ බැඳ පපුව හොල්ලාදු කොරාන එන රඟේ.”
“මේ වාහෙට මොකෑ මේ වැහිලා ඉන්නේ, තාම ඉර මුදුන් කොරණ්ඩත් කලියෙං.”
“තිට මං කියන්නැතුවා ගන් මෙහෙට ඔය වප්පිහිය. මේ පතකඩේ හිරවෙලා මං තැරි අදිනවා මෙතැන.”
“ඒක ගලවගන්ඩ පරාණ දහිරිය නැතුව තමා මගේ චීත්තේ ඔහන්ඩ හදන්නේ.”
*වේරසමා වාගේ – කෝපය ආවේස කරගත්තා.
Additional information
| Weight | 0.63 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 502 |

Reviews
There are no reviews yet.