සරසවි දියණියෝ – Sarasavi Diyaniyo

Weight 0.23 kg
Author

Publisher

Pages

155

SKU: B193

රු750.00 Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සහෘදයෙකුගේ සිත්හි පහළ වන හැඟීම් අතුරින් ප්‍රේමය තරම් ප්‍රබල වෙනත් මනෝභාවයක් ඇද්දැයි නො දනිමි. මානව සම්බන්ධතා පිළිබඳ කතාන්තරය ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක් ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහි වූ නිර්මාණ බව පෙනේ. ඒ ඒ ආගම්වල නායකයන් පවා ‘මෛත්‍රිය’ ‘ප්‍රේමය’ ‘ස්නේහය’ වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි. ප්‍රේමය පිළිබඳ ඇතැම් වෘතාන්තයක් අවසන් වූයේ ‘පේමතෝ ජායතී සෝකෝ’ යන අනුභූතිය තවත් තහවුරු කරමිනි. සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ ප්‍රේමය පිළිබඳ මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි.

මහාචාර්ය ජේ. බී. දිසානායක

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

155

Reviews

There are no reviews yet.

Be the first to review “සරසවි දියණියෝ – Sarasavi Diyaniyo”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

රාම – Ram

In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

රන් පිළිමය සහ වෙනත් කතා – Ran pilimaya saha wenath katha

0.2 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.

තී හා තා – Thi Ha Tha

0.48 kg
In Stock
Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

අම්මා – මගේ ආදර වස්තුව ( Amma )

0.17 kg
In Stock
Original price was: රු400.00.Current price is: රු360.00.
Shopping Cart

Subtotal: රු540.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare