මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya
Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.මතක – Mathaka
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.සරසවි දියණියෝ – Sarasavi Diyaniyo
රු750.00 Original price was: රු750.00.රු640.00Current price is: රු640.00.
සරසවි දියණියෝ – Sarasavi Diyaniyo
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
Description
සරසවි දියණියෝ – Sarasavi Diyaniyo
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
සහෘදයෙකුගේ සිත්හි පහළ වන හැඟීම් අතුරින් ප්‍රේමය තරම් ප්‍රබල වෙනත් මනෝභාවයක් ඇද්දැයි නො දනිමි. මානව සම්බන්ධතා පිළිබඳ කතාන්තරය ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක් ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහි වූ නිර්මාණ බව පෙනේ. ඒ ඒ ආගම්වල නායකයන් පවා ‘මෛත්‍රිය’ ‘ප්‍රේමය’ ‘ස්නේහය’ වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි. ප්‍රේමය පිළිබඳ ඇතැම් වෘතාන්තයක් අවසන් වූයේ ‘පේමතෝ ජායතී සෝකෝ’ යන අනුභූතිය තවත් තහවුරු කරමිනි. සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ ප්‍රේමය පිළිබඳ මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි.
මහාචාර්ය ජේ. බී. දිසානායක
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 155 |

Reviews
There are no reviews yet.